ඩෙංගු සතුරා කවුද? ඩෙංගු වෛරසය මුලිනුපුටා දැමීමෙන් ඩෙංගු වසංගතය තුරන් කරමු - Video

සතුරා ඩෙංගු මදුරුවා නොව, ඩෙංගු වෛරසයයි. ඩෙංගු වසංගතය තුරන් කිරීමට නම් ඩෙංගු වෛරසය තුරන් කල යුතුයි. ඩෙංගු වසංගතය පාලනය කිරීමට නම් හඳුනාගත් ඩෙංගු රෝගීන් වෙන්කර (isolation) ඔවුන් මදුරු දෂ්ටනයෙන් ආරක්ෂා කල යුතුයි. 50% ක් ඩෙංගු රෝගීන් එසේ මදුරුවන්ගෙන් ආරක්ෂා කල හැකිනම්, මාස 4කින් ඩෙංගු වසංගතය තුරන් කල හැක.

- වෛද්‍ය ලාල් ජයසිංහ (ශ්‍රී ලංකාවෙහි සහ එක්සත් රාජධානියෙහි වසර 50කට අධික සේවා පලපුරුද්දක් ඇති බෝවන රෝග පිළිබඳ විශේෂඥයෙකි)

The enemy is the dengue virus and not the mosquito. In order to eliminate dengue, we need to eliminate the virus. The mosquito only “transports” the virus acquired from a dengue patient. Therefore, the correct strategy is to isolate the dengue patients from mosquito bites. 50% isolation will eliminate dengue in 4 months.

- Dr Lal Jayasinghe (A Public Health Specialist with over 50 years of service experience in Sri Lanka and the UK)



Comments

Popular posts from this blog

ඩෙංගු රෝගය ලංකාවෙන් තුරන් කිරීමට නම් ...

Are asymptomatic dengue “patients” a source of dengue infection to others?