"මදුරුවන් ඩෙංගු රෝගීන්ගෙන් බේරා" ඩෙංගු වසංගතය පාලනය කිරීම - Video

By Dr Hasinda Udalagama (hasindaudalagama@gmail.com)

මෙය "මදුරුවන් ඩෙංගු රෝගීන්ගෙන් බේරා" ඩෙංගු වසංගතය පාලනය කිරීමට අදාලව බෝවන රෝග පාලනය පිලිබඳ විශේෂඥ වෛද්‍ය ලාල් ජයසිංහගේ අදහස ප්‍රචලිත කිරීම වෙනුවෙන් අප ගෙන යන කැම්පේන් එකේ තවත් විස්තර කිරීමක් පමණි. පෙර සිට සඳහන් කරන කරුණු මෙන්ම, යම් යම් අලුත් දේවල්ද එකතු කර ඇත. 

මීට සතියකට පමණ පෙර එක් නාලිකාවක ඉල්ලීමක් පරිදි රූගත කලද, යම් හේතුවක් නිසා එය ප්‍රචාරය වූයේ නැත. කෙසේ වෙතත් එය සමාජ ජාල වලට මුදාහරින්නට අප තීරණය කලේ රූපරාමු වල අයිතිය ඇති එම මාධ්‍යවේදියාගේ අවසරය සහිතවය. 

දර්ශන සඳහා දායකත්වය - Ashoka Chandrasekara


Comments

Popular posts from this blog

ඩෙංගු රෝගය ලංකාවෙන් තුරන් කිරීමට නම් ...

Truth About Dengue

How to Eradicate Dengue Virus from Sri Lanka